සංවිධානාත්මක අපරාධ කල්ලි පොලීසිය තුළත් තම ආධිපත්‍ය පතුරුවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පවසනවා.
ඒ කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ පැවැති උත්සවයකට එක් වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.