අන්තර්ජාතික වයස අවුරුදු 15න් පහළ සිවුකොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජනපති හමුවෙයි

මැලේසියාවේ පැවති අන්තර්ජාතික වයස අවුරුදු 15න් පහළ සිවුකොන් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

ක්‍රිකට් කණ්ඩායම වෙත සිය සුබපැතුම් පිරිනැමූ ජනාධිපතිතුමා ඔවුන් සමග සමූහ ඡායාරූපයකට ද එක්විය.

Exit mobile version