ආපදා තත්ත්වය නිසා 16ක් මරුට – අයෙක් අතුරුදන්

දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගං වතුරින්, අකුණු සැර වැදීමෙන් සහ ඉවුරු, ගස් අතු කඩාවැටීම් වලින් මියගිය සංඛ්‍යාව මේ වන විට 16ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ තවත් අයෙකු අතුරුදන්ව සිටින බවයි.

Exit mobile version