ආන්දෝලනයකට ලක්ව ඇති කැබ් රථ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව සිදුකර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. 2025 වසරේ ඇතැම් අයවැය යෝජනා ඉටු කරගැනීමට නොහැකි වුවත් මෙවර අයවැය යෝජනා සියල්ලම ඉටුකර ගැනීමට රජය සැලසුම් කර ඇති බවයි. අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




