රෝහල් පද්ධතිය තුළ විශේෂඥ වෛද්‍යවරුන් දහසකගේ පමණ හිඟයක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක ගුණරත්න පවසනවා. මෙවර අයවැය තුළින් ද සිය ගැටලු සඳහා විසඳුම් ලැබී නැති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




