බැඳුම්කර වර්තාව නිකුත් කිරීමට නීතිපති මතය විමසනවා – ඔස්ටින් ප්‍රනාන්දු මහතා

බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම සඳහා තමන් නීතිපතිවරයාගේ මතය විමසා සිටින බව ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

Exit mobile version