කාබනික ගොවීන්ට බිත්තර වී නොමිලේ

වසවිසෙන් තොර කාබනික වී වගාවේ නිරත ගොවීන්ට ඉදිරි මාස් කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී නොමිලේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා සෙමා ආයතනය එක්ව මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරනු ඇත.

Exit mobile version