මහා බැංකු බැඳුම්කර වංචාවට වසර දහයක් ගත වුවද එමඟින් ආර්ථිකයට සිදුවූ බලපෑම තවමත් විමර්ශනය කර නැති බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. එමෙන්ම මෙම වංචාවට චෝදනා එල්ල වී ඇති ආයතන හා පුද්ගලයන් කිහිප දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




