දිත්වා සුළි කුණාටුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 486 දක්වා ඉහළ ගොස් තිබෙනවා 341 දෙනෙකු තවමත් අතුරුදන්, මේ අතර ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




