කඩිනම් මුල්‍ය පහසුකම අනුමතයි. අයි.එම්.එෆ් එකෙන් ඩොලර් මිලියන 206 ක් (VIDEO)

Share

අයි.එම්.එෆ් කඩිනම් මූල්‍ය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 206ක් අනුමත කර තිබෙනවා. ඒ දිත්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ මෙරට ආර්ථිකය ස්ථායි කිරීම සඳහායි. ප්‍රමාද කෙරුණු පස්වන සමාලෝචනය ලබන වසරේ මුල් භාගයේදී ආරම්භ කෙරෙන බවයි අයි.එම්.එෆ්. නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සඳහන් කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News