වැඩක් නොකර කෝටි ගණන් එකතු කළ පුංචි සභා (VIDEO)

Share

2024 වර්ෂයේදී පළාත් පාලන ආයතන සිය කාර්යයන් නිසි ලෙස ඉටු කර නැති බවට විගණන වාර්තාවක් මඟින් පෙන්වා දී තිබෙනවා. ජනතාවට අවශ්‍ය සේවා සපයන්නෙ නැතිව රුපියල් කෝටි 3500කට අධික මුදලක් ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර ඇති බවයි විගණනයෙන් අනාවරණය වී ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News