කුඩා තේ වතු හිමියන්ට අවුරුදු තෑගි (VIDEO)

Share

ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ කුඩා තේ වතු හිමියන්ට සහනයක් ලබාදීමට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ බාල ගල් අඟුරු හේතුවෙන් සිදුව ඇති පාඩුව විදුලි බිල මගින් ජනතාවගෙන් අයකර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News