බුදු දහම වෙනුවෙන් සජිත්ගේ ඉල්ලීම (VIDEO)

Share

බුදු දහමට ඇති මුල් තැන විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. බිබිල ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News