වාහන මිල අහස උසට (VIDEO)

Share

ඉදිරියේදී මෙරටට ගෙන්වන වාහනවල මිල ගණන් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. දැනට වෙළඳපළේ පවතින වාහන වල මිල ගණන් ද යම්තාක් දුරකට ඉහළ යා හැකි බවයි එම සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News