බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ලිපිය මේ වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more