රාජ්‍ය මුදල් කාරක සභාවට ආ බදු (VIDEO)

Share

දේශීය ආදායම් පනතට සිදුකළ සංශෝධන සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට ගැනුණා. එහිදී බදු අනුපාතයන් සහ ලබා දී ඇති සහන පිළිබඳව ද අවධානයට යොමු වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News