නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ඩෙංගු රෝගය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවයි සෞඛ්‍ය් අංශ පවසන්නේ. මේ වනවිට සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



