නැගෙනහිරට විශේෂ කමිටුවක් (VIDEO)

Share

නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීමට විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. දේශපාලන බලය භාවිතා කරමින් ඉඩම් අල්ලා ගැනීම නිසා ගැටලු රැසක් මතුව ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඒ අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටුව රැස්වීමට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News