ඉරානයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීම් – තෙල් මිල තවත් පහළට (VIDEO)

Share

ඉරානය සහ අමෙරිකාව නව අවබෝධතා ගිවිසුමට එකඟ වූ පසුව ඊශ්‍රායලය එහි කොන්දේසි 84 වතාවක් කඩ කර ඇති බවට ඉරානය චෝදනා කරනවා. ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ ඊශ්‍රායල අගමැතිගේ ක්‍රියා කලාප පිළිබඳව තමන් සතුටු වන්නේ නැති බවයි. මේ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සීඝ්‍ර ලෙස පහළ ගොස් තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News