දෙවිනුවර ඓතිහාසික විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍යය අද රාත්රයේ වීදි සංචාරය කිරීමට නියමිතයි. මතභේදකාරී තත්ත්වයක් මතුවුවද සියලුම නර්තනාංග සමඟින් මෙවරත් පෙරහර මංගල්‍යයේ පැවැත්වීමටයි ඊයේ දින තීරණය කෙරුණේ. පොලිස් සහ විශේෂ කාර්ය බලකායේ පූර්ණ ආරක්ෂාව යටතේ අද දින පෙරහැර පැවැත්වෙනු ඇති.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share
Read more



