වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,000 සීමාවට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. තවදුරටත් ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



