සුපිළිපන් සතියට සමගාමීව සිදුකළ භාණ්ඩ ප්‍රමිති පරික්ෂාව (VIDEO)

Share

ජාතික සුපිළිපන් සතියට සමගාමීව වෙළඳපළේ ඇති පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් අද කොටුව දුම්රියපොළෙන් ආරම්භ වුණා. ඒ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගේ ප්‍රධානත්වයෙනුයි. මීට සමගාමීව පිටකොටුව පොදු වෙළඳපළද පරිීක්ෂාවට ලක් කෙරුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News