ඇසළ පුර පසළොස්වක පොහොය අදයි (VIDEO)

Share

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි. ඒ වෙනුවෙන් සියත දම්රස දහර පෝදා සජීව විකාශය අප මෙවර ඔබ වෙත ගෙන එන්නේ බලංගොඩ උග්ගල් අළුත් නුවර දේවාල විහාර පරිශ්‍රයේ සිටයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News