කංජිපානිගේ සයිමා මැලේසියාවේදී කොටු (VIDEO)

Share

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන රත්මලානේ සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා . ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News