මුල්‍ය විනය ගැන කියන ජනපති (VIDEO)

Share

රටේ මූල්‍ය විනය ශක්තිමත් කිරීම වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. පුනරාවර්තන වියදම් ප්‍රතිශතය අඩු කරමින් ප්‍රාග්ධන වියදම වැඩි කිරීම රජයේ අරමුණ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News