21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හෙට (14) රුසියාවේදී ආරම්භ වේ.
මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන මෙවර තරඟාවලියට කණ්ඩායම් 32ක් සහභාගීවනු ඇත.
පාපන්දු ක්‍රීඩකයින් 736 දෙනෙකු සහභාගි වන මෙම තරගාවලියේ පළමු තරඟය පැවැත්වෙන්නේ සත්කාරක රුසියාව සහ සෞදි අරාබිය අතරය.