පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද – සජීවී විකාශය සියත TV තුළින්

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (28) අබුඩාබිහිදී ඇර‍ඹේ.

ඒ අනුව තරගයේ සජීවී විකාශනය අද ‍පෙ.ව. 10.30 සිට සියත TV තුළින් නැරඹිය හැක.

www.siyathatv.lk

Previous articleතොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි
Next articleපාසල් පෙළපොත් සදහා ද වව්චර් ක්‍රමයක්