උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා ඉල්ලා අස්වේ

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමිනි.