ෆිච් රේටින්ස් ආයතනය ශ්‍රී ලංකාව ඇගයීමට ලක් කළේ කාර්යක්ෂමතාවය, තිරසරභාවය ඇතුළු කරුණු රැසක් පදනම් කරගනිමින් බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. මේ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවට අඩු පොලී යටතේ ණය ගැනීමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ,
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



