රුමේෂ් තරංග ආසියානු රන් පදක්කම දිනයි (VIDEO)

Share

20 ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ඊයේ සමත් වුණා. ඒ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අවසන් මහා තරඟයේදී ආසියාවේ ප්‍රබලයින් රැසක් පරාජයට පත් කරමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News