රුපියල් කෝටි 08 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපොලේදීයී. මේ අතර ඊයේ(29) රාත්‍රියේ පානදුර ප්‍රදේශයේ දී පැහැරගත් ව්‍යාපාරිකයා මිනුවන්පිටිය කනත්ත අසළ දමා ගොස් සිටියදී හමු වී තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



