7වන සමාලෝචනයට එකඟතාව (VIDEO)

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ 07 වන සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව විධායක මණ්ඩලේ අනුමැතිය ලැබීමෙන් පසු අයි. එම්. එෆ්. ණය මුදලට අදාළව මෙරටට තවත් අමෙරිකානු ඩොලර් මිලියන 345 ක මුදලක් හිමි වෙනු ඇති.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News