කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගිනුයි. මේ අතර රුපියල් කෝටි එකහමාරක පමණ වටිනාකමකින් යුත් බීඩිකොළ තොගයක් මාරවිලදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



