පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන බව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් පවසනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමිනුයි උන්වහන්සේලා මේ බව සඳහන් කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



