මෙරට මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව මනෝවෛද්‍ය විශේෂඥ මහාචාර්ය චතුරි සුරවීර පවසනවා. දැනට මනෝ වෛද්‍යවරුන් සිටින්නේ 100 – 120ත් අතර ප්‍රමාණයක් බවයි ඇය පෙන්වා දෙන්නේ. මේ අතර ඕනෑමැ පුද්ගලයෙකුට මානසික රෝග වැළඳීමේ හැකියාවක් ඇති බවද වෛද්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



