අධික වර්ෂාවත් සමඟ ඊයේ පස්වරුවේ හමාගිය තද සුළඟකින් අම්පාර දිස්ත්‍රික්කයේ – උහන, සයින්දමරුදු ඇතුලූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 6 ක නිවාස 150 කට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබෙන බවට වාර්තා වෙයි.
ගස් කඩාවැටීම් නිසා මාර්ග අවහිරතාද පවතින අතර, ගම්මාන රැසක විදුලියද විසන්ධි වී ඇත.