රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ අද උදෑසන ජාතික අක්ෂි රෝහල වෙත රැගෙනවිත් තිබෙනවා. බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා ලබා දුන් නිර්දේශවලට අනුකූලවයි ඇයව මෙලෙස අක්ෂි රෝහල වෙත රැගෙනවිත් ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more