දිනකට මානසික රෝගීන් 60ක් (VIDEO)

Share

ලෝක මානසික සෞඛ්‍ය දිනය හෙටට යෙදී තිබෙනවා. දිනකට රෝගීන් 60 ක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පැමිණෙන බවයි එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News