ඩොලරයේ විකුණුම් මිල රුපියල් 161 ඉක්මවයි – ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත සහ සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (18) දින වාර්තා වී තිබේ.

මේ අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 157.80 ක් හා විකුණුම් මිල රු. 160.00 ක් ලෙසින් වාර්තා වී ඇත.

Exit mobile version