අංගොඩ ලොක්කාගේ ප්‍රධානතම ගොලයකු අත්අඩංගුවට

පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධානතම ගොලයකු වන මුනිවරගේ අසිත නොහොත් ෂොල්ටා නැමැත්තා බොරැල්ලේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

අතුරුගිරිය ප්‍රදේශයේදී රූවලාවන්‍යාගාර ශිල්පිනියක් සහ මාළඹේ ඇවිදින මං තීරුවේදී පොලී රොෂාන් නැමැත්තා ඝාතනය කළ ප්‍රධාන සැකකරු ම‌ෙ‌සේ අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version