හිටපු ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වා අද වරෙන්තු නිකුත් කරන ලෙසට නියෝග කළා. ඒ කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන විසිනුයි. සැකකරුට එරෙහිව ජාත්යන්තර රතු නිවේදනයක් ලබා ගැනීමට ද නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය හැකිය.



