චීන ජනාධිපති ෂී ජින්පිං, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන මහත්වරුන් සමග එළඹෙන 19 වැනිදා චීනයේ Shenzhen නගරයේදී පැවැත්වෙන ත්‍රෛපාර්ශ්වික ජනපති හමුව සඳහා එක්වීමට නියමිත බව තහවුරු කෙරේ.
චීන විදේශ අමාත්‍යාංශය මේ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
Share
Read more



