ධීවර ක්ෂේත්‍රයට කුඩා යාත්‍රා මිලදී ගැනීමට ලබන ජනවාරියේ සිට රු. මිලියන 500 ක සහන ණය වැඩසටහනක්

Share

දේශීය ධීවර කර්මාන්තය සඳහා කුඩා යාත්‍රා මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 500ක සහන ණය වැඩසටහනක් ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read more

Local News