විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් අද එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ මෙවර අයවැයට විරෝධය පළ කරමිනුයි. මේ අතර පරිපූරක වෛද්‍ය සේවාවේ සහ අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තිය සමිති 15 ක්ද හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



