ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්.එච්. සරත් මහතාගේ කලා දිවියට වසර 50 යි

ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්.එච්. සරත් මහතාගේ කලා දිවියට 50 වසරක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු චිත්‍ර ප්‍රදර්ශනය ඊයේ (03) දින උදෑසන කොළඹ, හෝර්ටන් පෙදෙසේ පිහිටි ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී විවෘත කෙරිණි.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

Exit mobile version