ලෝක ජනාවාස දින ජාතික උත්සවය ලබන 02 වැනිදා

මෙවර ලෝක ජනාවාස දින ජාතික උත්සවය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ  මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 02 වැනිදා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.