නවක දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 77 කට පත්වීම් සෞඛ්‍ය ඇමැති ප්‍රධානත්වයෙන්

සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නවක දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 77 කට පත්වීම් ලිපි ප්‍රදානය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (05) පස්වරුවේ පැවැත්විණි. 
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාසසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහනියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස්අධ්‍යක්ෂවරුරජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරින් එක්ව සිටියහ.
Exit mobile version