ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වියට්නාමයට

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වියට්නාමයට පරිත්‍යාග කිරීමට නියමිතය.

අද (20දා) සවස 4.30ට පැවැත්වෙන ආගමික උත්සවයකදී මෙම ශාඛා වහන්සේ වියට්නායමට පූජා කිරීමට නියමිතය.

පූජ්‍ය අටමස්ථානාධිපති නා හිමි පාණන් වහන්සේගේ හා කථානායක කරු ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිමළුවේදී මේ පිංකම සිදුකෙරේ.

Exit mobile version