ඇමරිකානු ජනාධිපති නිල නිවාසය රෝස පැහැ වේ

ජාතික පියයුරු පිළිකා මර්දන සතිය වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති නිල නිවාස වන වයිට් හවුස් ගොඩනැගිල්ල ඊයේ (01) රාත්‍රියේ රෝස පැහැ විදුලි ආලෝකයෙන් ආලෝකවත් කර තිබේ.

 

Previous articleනඩත්තු කටයුත්තක් හේතුවෙන් අද මීගමුව, කටුනායක ජල සැපයුම සීමා කරයි
Next article”සුපසන් පරිසරයක් – සුහුරු දිවියක්” ප්‍රසංගය ජනාධිපති ප්‍රධානත්වයෙන්