අගමැති පොළොන්නරුව හිඟුරක්ගොඩ ජනහමුවකට එක්වෙයි

Share

ප්‍රාදේශීය මට්ටමින් සිදුකළ යුතු සංවර්ධන ක්‍රියාදාමය සඳහා පළාත් සභා හා පළාත් පාලන ආයතනවල බලය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(01) පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයා සදහන් කරනුයේ මධ්‍යම ආණ්ඩුවේ බලය ලබාගැනීම තුළින් රට නිවැරදි මාවත වෙත ගමන් කරමින් තිබෙන බවය.

Read more

Local News